Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pragna Siwpada Sangrahaya
by T. M. Dharmasiri Munasinghe

Category Poetry
Language Sinhala
ISBN Number 978-955-30-7617-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name T. M. Dharmasiri Munasinghe
Published Year 2017
Book Weight 180.00 Grams
Book Size 21.4x13.8x0.6cm
Pages 72
Price US $1.74
Rating
Quantity
Description ප්‍රඥා සිව්පද සංග්‍රහය -ටී. එම්. ධර්මසිරි මුණසිංහ ප්‍රඥා සිව් පද මගින් මෙහිදී මතුකර පෙන්වීමට උත්සාහ කරන්නේ විඥානයේ යතාර්ථ ස්වභාවයයි. එනම් මානවයාගේ මනසෙහි යථාර්ථයයි. බෞද්ධ දර්ශනය යනු විඥානය හෙවත් මනසේ එම යතාර්ථ ස්වභාවය ප්‍රඥාවෙන් දැකීමයි. සිව්පද මාලාවක් ලෙස මෙය ඉදිරිපත් කරන්නේ මිනිසාගේ සිත කවියට හෝ ගීතයට ඇලීමේ ස්වභාවයක් පවතින නිසයි. ගීයක් හෝ කවියන් යනු වායු තරංග අඩු වැඩි ලෙස උස් පහත් කිරීමෙන් තවත් කෙනකුගේ සෝත විඥානයට ලබාදෙන්නා වූ සංඥා වචන ඔස්සේ අර්ථවත් කර ගැනීමයි. මේ එම ප්‍රඥා සිව්පද දැක්මයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka