Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Budhdhiwadee Chinthanaya
by Naotunne wimalagnana himi

Category Politics & Philosophy
Language Sinhala
ISBN Number 978-955-30-6167-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Naotunne wimalagnana himi
Published Year 2015 1st Print
Book Weight 340.00 Grams
Book Size 21.9x14.5x1.2cm
Pages 224
Price US $3.50
Rating
Quantity
Description බුද්ධිවාදී චින්තනය -නාඔටුන්නේ විමලඤාණ හිමි බුද්ධිවාදී චින්තනය නම් මෙම කෘතිය නාඔටුන්නේ විමලඤාණ හිමිගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය යි.පෙර අපර දෙදිග දාර්ශනික සංකල්ප තුලනය කරමින් රචිත ග්‍රන්ථ අතලොස්ස අතරට එකතුවන මෙම කෘතිය විෂය කරුණුවලින් පොහොසත් ය.බුදුදහම සහ බටහිර දර්ශනය පිලිබඳ පර්යේෂණ කිරීමට අපේක්ෂා කරන විද්වතුන්ට ඒ සඳහා මනා මගපෙන්වීමක් මෙම කෘතියෙන් සැලසේ.බටහිර බුද්ධිවාදී චින්තනය සහ පෙරදිග තක්කී විමංසී සම්ප්‍රදායයන් පිලිබඳ ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය. පරිච්ඡේද හයකින් සමන්විත මෙම ග්‍රන්ථයේ කරුණු අන්තර්ගතය මෙසේය, පළමුවැනි පරිච්ඡේදය ඓතිහාසික පසුබිම 1.1 හැඳින්වීම 1.2 "බුද්ධිවාදය" නිර්වචනය කිරීම. 1.3 ඓතිහාසික පසුබිම (භාරතීය දර්ශනය) 1.4 ඓතිහාසික පසුබිම (බටහිර දර්ශනය) 1.5 ගැටලුව විග්‍රහ කිරීම දෙවැනි පරිච්ඡේදය භාරතීය බුද්ධිවාදී චින්තනාවේ ඉතිහාසය සහ න්‍යායාත්මක ප්‍රවණතා 2.1 භාරතීය බුද්ධිවාදී චින්තාවේ ඉතිහාසය 2.2 වෛදික බ්‍රාහ්මණ ඉගැන්වීම්වලින් ප්‍රකට වන බුද්ධිවාදී ප්‍රවණතා 2.3 ආරණ්‍යයක යුගයේ බුද්ධි පරිපාකය 2.4 උපනිෂද් චින්තනයේ බුද්ධිවාදී ලක්‍ෂණ තුන්වැනි පරිච්ඡේදය 3.1 ප්‍රාග් සොක්‍රටීසියානු දර්ශනය 3.2 සොක්‍රටීක ගුරුකුලය 3.3 මධ්‍යකාලීන දර්ශනය 3.4 නූතන යුගය 3.5 යුරෝපීය බුද්ධිවාදී චින්තනය 3.6 අනුභූතිවාදී චින්තනය 3.7 කාන්ටියානු චින්තනය හතරවැනි පරිච්ඡේදය 4.1 බෞද්ධ ඥාන විභාගයේ මූලික ලක්‍ෂණ 4.2 ඉන්ද්‍රිය ඥානය පිලිබඳ බෞද්ධ විග්‍රහය 4.3 බුද්ධිය සහ ප්‍රඥාව 4.4 බුද්ධිවාදී තර්කනය 4.5 ආදී බුදුදහමෙහි බුද්ධිවාදී ලක්‍ෂණ 4.6 බුද්ධිවාදී තර්කනය පිලිබඳ බෞද්ධ විචාරය 4.7 බුදුදහමෙහි පරමාර්ථ සත්‍යය අතක්කාවචර බව පස්වැනි පරිච්ඡේදය කාර්ටීසියානු දර්ශනයේ පදනම පිලිබඳ බෞද්ධ විචාරය 5.1 කාර්ටීසියානු දාර්ශනික රීතිය 5.2 කාර්ටීසියානු දර්ශනයෙහි පදනම 5.3 කාර්ටීසියානු දාර්ශනික නියතතාව 5.3.1 දෙවියන් පිලිබඳ නියතතාව 5.3.2 ලෝකය පිලිබඳ නියතතාව හයවැනි පරිච්ඡේදය 6.1 කාර්ටීසියානු දෛවතය (කය චිත්ත ගැටලුව) 6.2 ආදී බුදුදහමෙහි අද්යවාදී චින්තනය


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka