Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Widyaawa haa samaajawadaya
by Dr Carlo Fonseka

Category Politics & Philosophy
Language Sinhala
ISBN Number 955-20-7698-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr Carlo Fonseka
Published Year 2016 New print
Book Weight 240.00 Grams
Book Size 22.1x14.7x0.9cm
Pages 152
Price US $2.09
Rating
Quantity
Description විද්‍යාව හා සමාජවාදය මාක්ස්වාදයට කාලෝචිත ප්‍රවේශයක් -කාලෝ ෆොන්සේකා කාලෝ ෆොන්සේකා මහතා විසින් ඇත්ත පුවත්පතට "විද්‍යාව හා සමාජවාදය" යන තේමාව ඔස්සේ සපයන ලද ලිපි පෙළ මෙලෙස ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ග්‍රන්ථයේ පෙලගැස්ම මෙසේය, 1. විද්‍යාව සහ සමාජවාදය 2. ඥාන විභාගය 3. අඹ ගස සහ කම්කරු පන්තිය 4. කම්කරු පන්තිය සහ සමාජවාදය 5. විද්‍යාව යනු කුමක්ද? 6. විද්‍යාවේ ප්‍රතිඵල 7. සමාජය දෙස විද්‍යාත්මක දෘෂ්ටියෙන් බැලීම. 8. සමාජවාදය යනු කුමක්ද? 9. සමාජවාදයේ ස්වභාවය 10. සමාජවාදයට ප්‍රයෝගික ප්‍රවේශයක් 11. ධනවාදයේ දර්ශනය 12. ධනවාදය සහ ඇඩ්ම ස්මිත් 13. ධනවාදයේ අදෘශ්‍යමාන හස්තය 14. ධනවාදයේ අඩිතාලම 15. ධනවාදයේ ප්‍රතිඵල 16. මාක්ස්වාදයේ හරය 17. මාක්ස්වාදයේ හරය කරා 18. මාක්ස්වාදයේ සාරය 19. මාක්ස්වාදයේ සාරය සෙවීම 20. ද්විඝටනාත්මක භෞතිකවාදය 21. හෙගල් සහ මාක්ස්වාදය 22. ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී අර්ථකථනය 23. ද්විඝටනාත්මක භෞතිකවාදී අර්ථකථනය 24. ධනවාදය පිලිබඳ මාක්ස්ගේ විග්‍රහය 25. අතිරික්ත වටිනාකම පිලිබඳ සංකල්පය 26. අතිරික්ත වටිනාකමේ සුලමුල 27. අතිරික්ත වටිනාකමේ සීඝ්‍රතාවය සහ ධනවාදය 28. ධනවාදයේ පරිහාණිය : සමාජවාදයේ බිහි වීම 29. මෙතෙක් සිදු නොවූ සමාජවාදී විප්ලවය 30. මාක්ස්වාදය විද්යාවක් ද? (පළමු කොටස) 31. මාක්ස්වාදය විද්යාවක් ද? (දෙවැනි කොටස) 32. මාක්ස්වාදය විද්යාවක් ද? (තුන් වැනි කොටස) 33. මාක්ස්වාදය විද්යාවක් ද? (හතරවැනි කොටස) 34. මාක්ස්වාදය විද්යාවක් ද? (පස් වැනි කොටස) 35. මාක්ස්වාදය යි බුදු සමය යි පරස්පර විරෝධී ද? 36. විද්‍යාව හා සමාජවාදය පිලිබඳ දැනුම -මිනුම


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka