Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Paara Manasika Balaya
by Sumantha Sri Gunawardhana

Category Psychology
Language Sinhala
ISBN Number 978-955-30-6818-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sumantha Sri Gunawardhana
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.6x14.2x0.4cm
Pages 72
Price US $1.12
Rating
Quantity
Description පාර මානසික බලය -සුමන්ත ශ්‍රී ගුණවර්ධන සිංහල පාඨකයාට ආගන්තුක විෂයයක් වූ පාර මනෝවිද්‍යාව දියුණු බටහිර ශාස්ත්‍රීය ලෝකයේ තියුණු සංවාදයට බඳුන්වූ දැනුම් වේදයක් ලෙස ප්‍රචලිතව ඇත.පසිඳුරන්කෙරෙන් මිනිසා ලබන ආනුභාවික අත්දැකීම්වලට පරිබාහිරව මිනිසා හසුරුවන තවත් ලෝකයක් විශ්වයේ පවතීද යන්න පිලිබඳ මිනිසාගේ කෞතුක උනන්දුව පාර මනොවිද්‍යාවෙන් විවරණය කරයි.මෙම විෂය එක් අතකට අධි මානසික හැකියාවන් ඔස්සේ යම් යම් බෞද්ධ ඉගැන්වීම් පිලිබඳ නැවත සිතා බැලීමට දිරිදෙන විෂයකි. මෙබදු දුර්ලභ පර්යේෂණශීලී විෂය ක්ෂේත්‍රයක් පිලිබඳ කෘතියක් ලිවීමට ඉදිරිපත්වීම ප්‍රශංසනීය ය. මෙම කෘතිය මගින් අදාළ ක්ෂේත්‍රය පිලිබඳව සරල ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇත. මිනිසා තුළ පවතින චාලක ශක්තීන්, ප්‍රභා රශ්මීන් ආදිය කොතරම් දුරට අපගේ ක්‍රියාකාරකම්වලට බලපාන්නේද යන්න තේරුම් ගැනීමට මෙම කුඩා කෘතියෙන් කදිම පණිවිඩයක් සපයයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka