Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mathaka Wardhanayata Wibhaga samath weemata manowidyathamaka upakrama
by Gomila Gunalankara Himi

Category Psychology
Language Sinhala
ISBN Number 978-955-30-4614-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Gomila Gunalankara Himi
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.7x14.1x0.7cm
Pages 124
Price US $1.81
Rating
Quantity
Description මතක වර්ධනයට විභාග සමත් වීමට මනොවිද්යාතමක උපක්‍රම -ගොමිල ගුණාලංකාර හිමි පුද්ගලයෙකුට ස්වකීය ජීවිතයේ විවිධ පැතිකඩ පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙන්ම සෑම අංශයකින්ම සාර්ථකත්වය ලඟා කර ගැනීමට මනෝවිද්‍යාවෙන් ලද හැකි මඟ පෙන්වීම ඇති විශාලය. විශේෂයෙන්ම ඉගෙන ගන්නා පුද්ගලයෙකුට අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා මනෝවිද්‍යාත්මක න්‍යායන් ඉතා වැදගත් වෙයි. එසේ වුවත් ලාංකේය ශිෂ්‍යයන් හට එම මනෝවිද්‍යාත්මක දැනුම ලබා ගැනීමට සිංහල බසින් රචිත පොත පත හා අවස්ථාවන් ඉතා සීමිතය. එවැනි පසුබිමක් තුළ ගොමිල ගුණාලංකාර හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය අධ්‍යාපනය ලබන, විභාග සඳහා සූදානම් වන සියලු දෙනා හට අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇත. මෙහි භාවිත සරල සිංහල බස් වහරක් සහිත රචනා ශෛලිය ඕනෑම අයෙකුට කියවා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පිටුවහලක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka