Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Awasanaye Api
by Cletus Mallawarachchi

Category Psychology
Language Sinhala
ISBN Number 978-955-30-7425-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Cletus Mallawarachchi
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 21.6x14x1.2cm
Pages 200
Price US $2.73
Rating
Quantity
Description අවසානයේ අපි -ක්ලීටස් මල්ලවආරච්චි තම ආදරණීය බිරිඳගෙන් හා දරුවන් ගෙන් ඈත්ව සිටින ඔහුට එම දුරස්වීම මරණය ගැන සිතීමට හේතුවූවා විය හැකිය. ක්‍රිස්තු ලබ්ධිකයකු වන ඔහු අනිකුත් ආගම්වල මරණය පිළිබඳව කියැවෙන තොරතුරු ද විශ්ලේෂණය කරමින් මෙම ග්‍රන්ථය පෝෂණය කර ඇත. මෙම ග්‍රන්ථය සියලුම ආගම් අදහන පාඨකයින් වෙත රචනා කර ඇති අතර තමන් අදහන ආගමට හෝ වෙනත් දර්ශනයකට ගැති වීමකින් තොරව කරුණු ඉදිරිපත් කිරීමට කතුවරයා ප්‍රවේශම් වී ඇත. ඔහු විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කර ඇතත් බොහෝ විට නිගමන වලට එළැඹීමෙන් වැලකි ඇති අතර එය පාඨකයා භාර කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka