Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Deshaye Suwa Maha Gedara Ekasiya Panas Wasarak
by Chamari Shyaama Nilanthika Withanage

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-6281-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Chamari Shyaama Nilanthika Withanage
Published Year 2015 1st Print
Book Weight 350.00 Grams
Book Size 21.6x14x1.3cm
Pages 240
Price US $4.35
Rating
Quantity
Description දේශයේ සුව මහ ගෙදර එකසිය පනස් වසරක් (ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ) -චමරි ශ්‍යාමා නිලන්තිකා විතානගේ කොළඹ ජාතික රෝහලේ තත්ත්ව කළමනාකරණ ඒකකයේ හෙද නිලධාරිනී චමරි ශ්‍යාමා නිලන්තිකා විතානගේ රචනා කළ "දේශයේ සුව මහගෙදර - එකසිය පනස් වසරක්" කෘතිය ජාතික රෝහලේ එකසිය පනස් වසරක අතීතය හා වර්තමානය පිලිබඳ වඩාත් විධිමත්ව ලියැවුණු කෘතියක් සේ අගය කළ හැකිය. ජාතික රෝහල හා එහි ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු සොයා බලන විද්‍යාර්ථීන්ගේ පටන් ජාතික රෝහලෙන් සේවය අපේක්ෂා කරන සාමානය පුරවැසියකු දක්වා සෑම කෙනකුටම මෙම කෘතියෙන් ලබාගත හැකි පිටුබලය සුළුපටු නොවේ. විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිදු කෙරෙන ශාස්ත්‍රීය පර්යේෂණ අවම වී ඇති මේ කාලයේ මෙම කෘතිය වඩාත් කාලීන හා වැදගත් එකක් වන්නේ නවක පර්යේෂකයන්ට ද මෙමඟින් පූර්වාදර්ශයක්‌ සැපයෙන බැවිනි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka