Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aadiwasi Paryeshana
by Prof. Dayananda Somasundara

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-6259-8
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Prof. Dayananda Somasundara
Published Year 2015 1st Print
Book Weight 400.00 Grams
Book Size 21.6x14x1.5cm
Pages 272
Price US $6.20
Rating
Quantity
Description ආදිවාසී පර්යේෂණ -මහාචාර්ය දයානන්ද සෝමසුන්දර පුළුල් පරාසයක් තුළ ආදිවාසී පර්යේෂණයන් රැසක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත.ආදිවාසීන් පිළිබඳව උනන්දුවක් දක්වන්නට විශේෂයෙනුත්, සාමාන්‍ය පාඨකයන්ට හා ශිෂ්‍යයන්ට පොදුවේත් වැදගත්වන ග්‍රන්ථයක් වශයෙන් මෙම "ආදිවාසී පර්යේෂණ" නමැති ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ ඇතුළත් වී ඇති ලිපි, ආදිවාසී පර්යේෂණයන් -දයානන්ද සෝමසුන්දර සහ අනිල් ජේ.රණසිංහ ආදිවාසී ආගමික ඇදහිලි සහ විශ්වාස -දයානන්ද සෝමසුන්දර ආදිවාසී ජනාවාස ආශ්‍රිත සංචාරක කර්මාන්තය -කේ. ආර්. එච්. ලාල්. ගුණසේකර නයිජීරියාවේ ගෝත්‍රික ජන සමාජ -රසිකා ශිරන්ති සෝමසුන්දර ලෝකයේ ආදිවාසි නැටුම් ක්‍රම -එල්.පී. හිමාලි සහ යූ. එස්. තත්සරණි අද්‍යතන සමාජ විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ පාරම්පරික වැදි ජන ආහාර රටාව -එම්. එන්. විනිෂියා ආදි හෙළයෝ: මිත්‍යාව සහ සත්‍යයේ දෝලනය මධ්‍යයේ රාවණා පුරාවෘත්තය නැවත කියවීම -ගිහනි ද සිල්වා සහ ලසන්ත ද සිල්වා ආදී මිනිසාගේ හැසිරීම් පාලන උපක්‍රම -එම්. ඩී. ජේ. ඩබ්ලිව්. විජේසිංහ නව යොවුන් වියේ ආදිවාසී දරු දැරියන්ගේ පෝෂණ තත්වය පිලිබඳ විමසුමක් -දුලීපා ජයමිණි ජාගොඩ සහ දිල්රුක්සි මුණසිංහ ආදිවාසීන්ගේ ආයුධ සහ උපකරණ -දයානන්ද සෝමසුන්දර ඕස්ත්‍රේලියානු ආදිවාසීන් සහ පුරාවෘත -රන්මාලී බණ්ඩාර සහ සජනී ගුණදාස වැද්දන්ගේ සුලමුල -දයානන්ද බිනරගම


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka