Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Cell Phone Sanskruthiya
by S Amurthalingam

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-6441-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name S Amurthalingam
Published Year 2015 1st Print
Book Weight 400.00 Grams
Book Size 21.6x14x1.6cm
Pages 296
Price US $5.30
Rating
Quantity
Description Cell Phone සංස්කෘතිය -සුධීර ජයවීර ජංගම දුරකථන භාවිතයේදී පිළිගත් සාමාන්‍ය චර්යාවන් හැරුණු විට ඒ සමඟ පැනනගින අපගාමී චර්යා ස්වරූපයන්ද හඳුනාගත හැකිය.සමාජ ක්‍රමය තුළ ස්ථාපිතව පවත්නා, බෙදාහදාගත් හා ඇගයීමට පාත්‍රකරන සමාජ අපේක්ෂණයන් උක්ත තාක්ෂණික උපාංගයක් භාවිතය නිසා උල්ලංඝනය වන විට ඒවා අපගාමී ලෙසින් හඳුනාගැනේ.පොදු ව්‍යවහාරයේදී හා ජනප්‍රිය කථිකාවන්හිලා ජංගම දුරකථන භාවිතය අනුමත නොකරන දිශානතීන්හි ගමන් ගැනීම තේමා කොටගනිමින් විවිධ විවේචන හා විචාර නිරන්තරව ඉදිරිපත්වනු දැකිය හැකිය.මෙම පර්යේෂණ කෘතියේ අරමුණ වන්නේ මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වූ උක්ත තාක්ෂණික උපාංගයේ සුකෘත්‍යාත්මක හා දුෂ්කෘත්‍යාත්මක භාවිතයන් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ පහදා ගැනීමට උත්සාහ දැරීමයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka