Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Paryeshana Kramawedayaa
by Prof Sillvi Senadeera/Shamindha Vanasinha

Category Research Books
Language Sinhala
ISBN Number 955-20-7255-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prof Sillvi Senadeera/Shamindha Vanasinha
Published Year 2016
Book Weight 540.00 Grams
Book Size 21.6x14.1x1.5cm
Pages 232
Price US $3.16
Rating
Quantity
Description පර්යේෂණ ක්‍රමවේදය -මහාචාර්ය සිල්වි සේනාධීර / ශාමින්ද වනසිංහ ක්‍රමවත්ව කරන පර්යේෂණ වලින් තොරව කවර විෂය ක්ෂේත්‍රයක වුවද දැනුම යාවත්කාලීන කිරීම දුෂ්කරය. අධ්‍යාපන විෂයෙහි ලා පර්යේෂණ නිරන්තරයෙන්ම සිදුවිය යුතු වන අතර ඒ සඳහා පර්යේෂණ ක්‍රමවේදය පිලිබඳ හසල දැනුමක් තිබිය යුතු ම ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය ලබන සිසුන් අනිවාර්යයෙන්න්ම කලයුතු ව්‍යාපෘති වලදී ඒවා සැලසුම් කිරීමටත් පර්යේෂණ ක්‍රමවේදය පිලිබඳ මූලික දැනුමක් අවශ්‍ය වේ. තෘතියික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවලද අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්යේෂණවල නිරතවන්නන්ටද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka