Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Paryeshana Nibandha Athpotha
by Polgaswaththe Paramananda Himi

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-5316-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Polgaswaththe Paramananda Himi
Published Year 2016
Book Weight 390.00 Grams
Book Size 22.1x14.5x1.1cm
Pages 200
Price US $3.11
Rating
Quantity
Description පර්යේෂණ නිබන්ධ අත්පොත -ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි පර්යේෂණ ක්‍රම වේදයට අදාළ මාතෘකා ඉතා ගැඹුරින් නමුත් සරලව පැහැදිලි කරමින්, ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි විසින් ලියන ලද මෙම කෘතිය පර්යේෂණ ක්‍රම වේදය හා බැඳුණු න්‍යායාත්මක කරුණු ද, එම කරුණුවල ප්‍රායෝගික යෙදීම් පිළිබඳව ද, විශේෂයෙන්ම පර්යේෂණයක දී පර්යේෂකයාත් පර්යේෂණය සඳහා මඟ පෙන්වන ආචාර්යවරයාත් අතර පවත්වාගත යුතු සබඳතාව ද විග්‍රහ කරන මහඟු කෘතියකි. ඒ නිසාම මෙම කෘතිය සිසු-ගුරු දෙපාර්ශ්වයටම මාර්ගෝපදේශකයකු වනු නොඅනුමානය. මෙම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයෙන් රචිත ග්‍රන්ථ ඉතා අල්ප වන අතර, එවැනි සීමිත ග්‍රන්ථවල ද තාක්ෂණික යෙදුම්හි නිවැරදි සිංහල භාවිතය දුර්වල මට්ටමක පවතී. මෙම හිදැස මනාව හඳුනාගත් මෙම කෘතිය නිවැරදි තාක්ෂණික යෙදුම් භාවිතය තුළ ඉතා ඉහලින්ම තැබිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka