Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pali Sahithyaya Deweni Kotasa
by Polwaththe Buddhadaththa mahanayaka Himi

Category Sansckrit
Language Sinhala
ISBN Number 978-955-30-5500-2
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Polwaththe Buddhadaththa mahanayaka Himi
Published Year 2015 New print
Book Weight 400.00 Grams
Book Size 21.8x13.9x1.9cm
Pages 593
Price US $5.35
Rating
Quantity
Description පාළි සාහිත්‍යය දෙවෙනි කොටස -පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර බුද්ධදත්ත නා හිමියන් විසින් රචනා කරන ලද පාළි සාහිත්‍ය ඉතිහාසයෙහි දෙවන කොටස ප්‍රථම වරට මුද්‍රණය කර ඇත්තේ ක්‍රි.ව. 1957 වර්ෂයේ දීය.පාළි සාහිත්‍යය දෙවන භාගය පාළි සාහිත්‍යය හා සම්බන්ධ අවසාන භාගය හැටියට සැලකේ. මෙම දෙවන කොටසට පාළි සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිතය, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ ග්‍රන්ථ,ක්ෂේත්‍ර ග්‍රන්ථ ඡන්දෝලංකාර සංදේශ කථා යන මෙකී විෂය ග්‍රන්ථවල විස්තර අන්තර්ගත වේ.විශේෂයෙන්ම ඉංග්‍රීසි පාළි ග්‍රන්ථවල අන්තර්ගත නොවූ බොහෝ කාරණා හා විස්තර මෙම පාළි භාෂා දෙවන භාගයෙහි අන්තර්ගත වී ඇති බව බුද්ධදත්ත මාහිමියන් වහන්සේ සිය ප්‍රස්තාවනාවෙහි සඳහන් කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka