Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Saddabinduwa haa saddabindu puraana teekawa
by Hasantha Samarasinha

Category Sansckrit
Language Sinhala
ISBN Number 978-955-30-6238-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Hasantha Samarasinha
Published Year 2015 1st Print
Book Weight 450.00 Grams
Book Size 22.6x15x1.6cm
Pages 192
Price US $6.07
Rating
Quantity
Description සිරිසුමන ගොඩගේ ටීකා ග්‍රන්ථ මාලා අංක 47 සද්දබින්දුව හා සද්දබින්දු පුරාණ ටීකාව (විචාරාත්මක හැඳින්වීමක් සහිත සංස්කරණය) -හසන්ත සමරසිංහ සද්දබින්දුව ම්‍යන්මාර්හි රචිත ව්‍යාකරණ ග්‍රන්ථයකි.එය ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රකට නැත.මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පවා ප්‍රකාශකොට ඇත්තේ සද්දබින්දු පුරාණ ටීකාව උන්වහන්සේට ද සොයා ගත නොහැකි වූ බව යි.මේ තත්ත්වය යටතේ සද්දබින්දුව හා සද්දබින්දු පුරාණ ටීකාව සංස්කරණය කිරීම හසන්ත සමරසිංහ මහතා විසින් පාලි අධ්‍යයනයට කළ විශිෂ්ඨ මෙහෙයක් හැටියට හඳුනාගත හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka