Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanskrutha Natya Sahithya
by Dr. S.I. Gamage

Category Sansckrit
Language Sinhala
ISBN Number 978-955-30-6274-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. S.I. Gamage
Published Year 2015
Book Weight 130.00 Grams
Book Size 21.6x14.1x0.4cm
Pages 64
Price US $1.13
Rating
Quantity
Description උසස් පෙළ හා පිරිවෙන් ශිෂ්‍යයන්ට ප්‍රයෝජන සඳහා සම්පාදිත සංස්කෘත නාට්‍ය සාහිත්‍යය -ආචාර්ය එස්. අයි. ගමගේ සංස්කෘත විෂය හදාරණ පිරිවෙන් හා උසස් අධ්‍යාපනය හදාරණ විද්යාර්ථී ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ තත් විෂයක්ෂේත්‍රය පිලිබඳ දැනුම් සම්භාරය සංවර්ධනය කර ගැනීමට ඉවහල්වන පරිදි මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ සංස්කෘත නාට්‍ය සාහිත්‍යය හා සම්බන්ධ නාට්‍ය ග්‍රන්ථ වලින් උපුටාගත් සංස්කෘත පෙළ සිංහල අකුරෙන් මුද්‍රණය කර ඇත.ඊළඟ පදගත සන්නය ලියා ඇත.ඒ පදගත පිළිවෙල අනුව සන්නය ලියා ඇත.ඒ පදගත පිළිවෙල අනුව සන්නය ලියා ඇත.ඇතැම් තැනෙක වචනයක් වචනයක් පාසා සන්නය ලියා ඇත.ඇතැම් තැනක පද රාශියක් ඒකාබද්ධව එහි තේරුම ලියා ඇත.මෙහි සඳහන් කර ඇති ආකාරය තත් විෂය ඉගෙන ගැනීමට අපහසු නොවනු ඇත. සංස්කෘතපෙළ සන්නය මෙන්ම ඊළඟට ඒ ඒ ග්‍රන්ථ පිලිබඳ ප්‍රමාණික විස්තරයක් ලියා ඇත.ඒ අනුව පෙළ, සන්නය ග්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka