Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanskrutha Kawya Sahithya
by Jayadewa Thilakasiri

Category Sansckrit
Language Sinhala
ISBN Number 955-20-6362-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayadewa Thilakasiri
Published Year 2016
Book Weight 400.00 Grams
Book Size 21.7x14.3x1.4cm
Pages 242
Price US $3.15
Rating
Quantity
Description සංස්කෘත කාව්‍ය සාහිත්‍යය -ජයදේව තිලකසිරි ආචාර්ය තිලකසිරි මහතාගේ සංස්කෘත සාහිත්‍යයෙහි දෙවැනි කාණ්ඩය වූ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පැමිණෙන්නේ ඉතා සුදුසු අවස්ථාවක ය. විශ්ව විද්‍යාලයන්හි දැනට මවු බසින් සංස්කෘතය උගන්නා වූ ශිෂ්‍යයන්ට මෙය මහත් ආධාරයක් වනු නිසැකය. මෙහි ප්‍රථම කාණ්ඩය වූ වෛදික සාහිත්‍යය කියැවූ භවතුන්ට එහි ඇති වටිනාකම අවබෝධ වී ඇත. මෙම කාණ්ඩය සංස්කෘත සාහිත්‍ය වංශයට අයත් වැදගත් කොටස් සියල්ලක් ම අළලා කරන ලද්දකි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාලයීය අවසාන විභාගයට වුවමනා සාහිත්‍යඥානය වැඩිදියුණු කර ගැනීමට ඇති "ශාස්ත්‍රීය" සිංහල ග්‍රන්ථයකි. ඉතා සුගම මටසිලුටු බසින් ලියැවී ඇති මෙම ග්‍රන්ථයෙන් ශිෂ්‍යයන්ට පමණක් නොව සාමාන්‍යයෙන් සංස්කෘත සාහිත්‍ය රසිකයන්ටත් විපුල ප්‍රයෝජනයක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka