Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Thulanathmaka Pali Wyakarana
by madagampitiye wijithadamma himi

Category Sansckrit
Language Sinhala
ISBN Number 978-955-30-5064-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name madagampitiye wijithadamma himi
Published Year 2016
Book Weight 370.00 Grams
Book Size 21.4x14.2x1.4cm
Pages 248
Price US $4.50
Rating
Quantity
Description තුලනාත්මක පාලි ව්‍යාකරණ Comparative Pali Grammar -මැදගම්පිටියේ විජිතධම්ම හිමි කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි ශ්‍රේෂ්ඨතම පරිවාර ග්‍රන්ථය චෝළිය බුද්ධප්පිය තෙරුන්ගේ රූපසිද්ධිය යි. මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදායයේ දී වනරතන මේධංකර හිමියන්ගේ පයෝගසිද්ධියට එම ස්ථානය හිමි වෙයි. මෙම කෘති දෙකින් ප්‍රකට වන්නේ ව්‍යාකරණඥයින් පාලි ව්‍යාකරණයට සැපයූ දායකත්වයේ ස්වරූපයයි. පාලි භාෂාවේ අක්‍ෂර, සන්ධි, නාම, කාරක ආදී ව්‍යාකරණ කරුණු සම්බන්ධයෙන් මෙම කෘති දෙක ස්වකීය ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. "තුලනාත්මක පාලි ව්‍යාකරණ" නමින් ඔබ අතට පත් වන්නේ මෙම කෘති දෙකෙහි එන ව්‍යාකරණ කරුණු පිලිබඳ තුලනයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka