Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sanna Sahitha Kachchayana Wyakaranaya
by Waagama Piyarathana nahimi

Category Sansckrit
Language Sinhala
ISBN Number 955-20-1582-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Waagama Piyarathana nahimi
Published Year 2016
Book Weight 490.00 Grams
Book Size 21.8x14.1x1.9cm
Pages 332
Price US $4.83
Rating
Quantity
Description සන්න සහිත කච්චායන ව්‍යාකරණය -මෙහෙයවීම විද්‍යොදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමය -සංස්කාරක වෑගම පියරතන හිමි පාලි භාෂාව පිළිබඳ ව ප්‍රධාන ව්‍යාකරණ සම්ප්‍රදාය තුනක් ප්‍රචලිත ව ව්‍යවහාරයෙහි පැවති බව පෙනේ. එනම්, කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදාය සද්දනීති ව්‍යාකරණ සම්ප්‍රදාය යනුවෙනි. දැනට විද්‍යාමාන පාලි ව්‍යාකරණ කෘති අතුරෙන් පැරණි ම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ කච්චායන ව්‍යාකරණය යි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ පාලි ව්‍යාකරණ සම්ප්‍රදායයේ මූලික ග්‍රන්ථය යි. මෙහි කතුවරයා "බුදුරදුන් ජීවමාන කාලයේ අවන්ති ජනපදයෙහි විසූ බුද්ධශ්‍රාවක මහාකච්චායන මහරහතන් වහන්සේ ය" යනු ථෙරවාදී සම්ප්‍රදායයෙහි පිළිගැනීම යි. මහාකච්චායන තෙරුන් වහන්සේ පූර්ව ප්‍රාර්ථනා වශයෙන් කච්චායනය ද, මහානිරුත්තිප්පකරණය ද, නෙත්තිප්පකරණය ද යනුවෙන් ප්‍රකරණ තුනක් ප්‍රකාශ කරණ ලදැයි අංගුත්තරනිකාය ටීකාවේ සඳහන් වන බව සුභූති නාහිමියෝ පවසති. එහි සූත්‍ර පමණක් මහාකච්චායන තෙරුන් විසින් රචනා කරන ලද බවත්, සංඝනන්දි සහ බ්‍රහ්මදත්ත යන භික්ෂූන් වහන්සේලා දෙනම විසින් කච්චායනයෙහි වෘත්ති හා උදාහරණ රචනා කරන ලද බවත් බුද්ධදත්ත නාහිමියෝ පවසති.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka