Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pali Bhashawa aithihasika adhyayanaya
by Waagama Piyarathana nahimi

Category Sansckrit
Language Sinhala
ISBN Number 978-955-30-7378-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Waagama Piyarathana nahimi
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.6x14x0.8cm
Pages 144
Price US $2.12
Rating
Quantity
Description පාලි භාෂාව ඓතිහාසික අධ්‍යයනය -ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෑගම පියරතන නාහිමි "සෞන්දර්යය පිළිබඳ බෞද්ධ ආකල්පය. පාලි අට්ඨකථාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය" වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ, සන්න ග්‍රන්ථ සහ සංස්කරණ ග්‍රන්ථ රාශියක් මුද්‍රණය කරවා ඇති උන්වහන්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කරණ "පාලි භාෂාව: ඓතිහාසික අධ්‍යයනය" නමැති මෙම ග්‍රන්ථය පාලි භාෂාව පිළිබඳව උන්වහන්සේ විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපි එකතුවකි. පාලි භාෂාවේ ඉතිහාසය හදාරණ විද්‍යාර්ථින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ග්‍රන්ථය බෙහෙවින් පිටිවහල් වේ. එබැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කරණ පිරිවෙන්වල හා විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍යයන්ට මෙම ග්‍රන්ථය ද්විතීයික මූලාශ්‍රයක් වශයෙන් බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව කිව හැකි ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka