Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Usas Pela Thorathuru thakshanaya - I kotasa
by Madurasiri Jayawardana

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 955-20-8820-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Madurasiri Jayawardana
Published Year 2016 3rd Print
Book Weight 120.00 Grams
Book Size 21.8x14.2x0.4cm
Pages 56
Price US $1.14
Rating
Quantity
Description අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණය I කොටස -මධුරසිරි ජයවර්ධන තොරතුරු තාක්ෂණය වනාහි වර්තමාන ලෝකය ඉතා වේගයෙන් දියුණුව කරා මෙහෙයවන විෂයයකි. අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශයට මේ විෂයය ඇතුළත් කොට තිබේ. පරිගණක තාක්ෂණයේ ඉතිහාසය සහ පරිගණකය පිලිබඳ මූලික හැඳින්වීමක් මේ කෘතියෙහි අන්තර්ගතව ඇත.තොරතුරු තාක්ෂණය ඉතා වේගයෙන් නවීකරණයට ලක් වන විෂය ක්ෂේත්‍රයකි.මෙහි ඇතුළත්ව ඇත්තේ කෘතිය සම්පාදනය කරන කාලයේ තාක්ෂණික තොරතුරු පමණි.එය විෂය ධාරාව ආවරණය කිරීමට ප්‍රමාණවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka