Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Chithra Kalawa - Grade 10,11 New sylabus
by V. M. Diwani Hettige

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 978-955-30-6932-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name V. M. Diwani Hettige
Published Year 2016
Book Weight 510.00 Grams
Book Size 21.9x14.3x2.1cm
Pages 360
Price US $5.25
Rating
Quantity
Description අ.පො.ස. සාමාන්‍ය පෙළ චිත්‍ර කලාව 10-11 ශ්‍රේණි නව නිර්දේශ ඇතුළත් ප්‍රශ්නෝත්තර (1150) සංග්‍රහය -වී. මු. දිවානි හෙට්ටිගේ වෙනස් වූ නව විෂය නිර්දේශය ඇතුළත් කරමින් අ.පො.ස. සාමන්‍ය පෙළ විහාගය ඉලක්ක කොට 10-11 ශ්‍රේණි චිත්‍ර විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපකාර වන පරිදි මෙම පොත සකස් කර තිබෙන අතර විෂය සම්බන්ධ ගුරුවරුනටද ප්‍රයෝජනවත් වේ. මෙහි ප්‍රශ්න සහ පිළිතුරු 1150ක් අන්තර්ගත කර ඇති අතර, විවිධ චිථෙඅ ශිල්පීන් සහ සුවිශේෂී සටහන් සහ හඳුගත යුතු විවිධ චිත්‍ර බිතුසිතුවම් හා මූර්ති වර්හ මෙහි ඇතුළත් කර ඇත. ශිෂ්‍යයාගේ නව දැනුමට ද මඟ පාදා ඇත. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාර පිළිබඳව මෙන්ම මිසර ග්‍රීක කලාවන් හා ඓතිහාසික යුගයේ සිට මේ දක්වා පිළිගත් චිත්‍ර හා අදාළ නිර්මාණ පිලිබඳ මේ පොතට එක්කර තිබේ. සාමානය දැනීම සඳහා අමතරව ශිෂ්‍යයා ලබාගත යුතු දැනුමට අවශ්‍ය සහය ද මේ පොත තුළින් යොමුකර ඇත. මෙම චිත්‍ර කලාව ප්‍රශ්නෝත්තර පොතෙහි පිළිතුරු ප්‍රශ්නය සමග යෙදීම නිසා ශිෂ්‍යයාට ඉතා පහසුවෙන් ප්‍රශ්න පිළිතුරු අවබෝධ කර ගැනීමට හැකිවේ. වෙනස් වීමට භාජනය වූ නව විෂය නිර්දේශයද හැකි පමණ මෙම පොතට ඇතුළත් කර තිබේ.අදාල ප්‍රශ්න උත්තර කියවා යලි අභ්‍යාස කිරීමට යොමු කර ඇති අතර එයින් දැනුම ධාරණයට ද මෙම පොත මඟ පාදා ඇත. 10-11 ශ්‍රේණි සඳහා වන විෂය අවබෝධයට අමතරව, 8,9 ශ්‍රේනිවලදී හඳුනාගත් අත්‍යවශ්‍ය කරුණුද පරිශීලනය කරමින්, ප්‍රශ්න ව්‍යාප්ත කර තිබේ. මේ නිසා 10-11 ශ්‍රේණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විෂය පිලිබඳ පූර්ණ අවබෝධයක් හා පුහුණුවත් ලබා ගැනීමට මෙම පොත මනා ආධාරකයක් වනු ඇති අතර සිසු දරු දැරියන්ගේ චිත්‍ර කලා විෂයේ බුද්ධිඥානය හා කුසලතා වර්ධනයට මෙම පොත ශක්තියක් හා මාර්ගෝපදේශයක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka