Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lama Kawi Hodiya
by Bandara Wewagadara

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 978-955-30-6745-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Bandara Wewagadara
Published Year 2016
Book Weight 120.00 Grams
Book Size 29.1x21.6x0.2cm
Pages 20
Price US $1.81
Rating
Quantity
Description ළමා කවි හෝඩිය -බණ්ඩාර වැවගෙදර විරිතක් සහිත කවිය තුළ ඇත්තේ හදවත හා බැඳී යන ගීතවත් බවකි. පුංචි දරුවෝ මෙම ගීතවත් බවට ඇලුම් කරති. දරු නැළවිලි කවිය බිහිවූයේ ඒ නිසාය. මළගෙදර සොකීය බව වැඩි කළේ කාව්‍ය ශෝක පත්‍රයයි. මුල් යුගයේ සමහර පලාත්වල මලගෙවල වෙස්සන්තර ජාතක කවි පහන්වනතුරු ගායනා කෙරුණේ හදවතට දැනෙන මේ භාවික ගුණය නිසාය. පැල් කවි, නෙළුම් කවි, පතල් කවි, කරත්ත කවි, පාරු කවි ආදී විවිධ වෘත්තීය ක්ෂේත්‍රගත කවි බිහි වූයේ කවියේ ඇති ලලිතමය හා අරුත්මය බලවත්කම නිසාය. "ළමා කවි හෝඩිය" බිහිවන්නේද කවිය සතු එම සෞන්දර්යමය බලවත්කම උපයෝගී කොටගෙන දරුවාට සිංහල අක්ෂර හඳුන්වාදීමටය. මෙම "ළමා කවි හෝඩියේ" කාව්‍ය පාඨයන් තාලානුගතව ගයන විට අදාළ අක්ෂර හැඩය හඳුනාගැනීමට දරුවාට බුද්ධිමය ඉඩ හසර ලැබේ. අකුරු හැඩය මතකයේ රැඳෙනවා පමණක් නොව චිත්තරූ සහිත මනරම් කවි පාඨයන්ද දරුවා ඉගෙන ගනී. එයින් දරුවාගේ පුංචි නිර්මාණ හැකියාවද වර්ධනය වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka