Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pradeshika Wyawahara - usas pela saha wenath pasal sisun sandaha
by Sandaruwan Lokuhewa

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 978-955-30-7292-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sandaruwan Lokuhewa
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 21.7x14.4x1cm
Pages 176
Price US $2.41
Rating
Quantity
Description ප්‍රාදේශික ව්‍යවහාර (උසස් පෙළ හා වෙනත් පාසල් සිසුන් සඳහා) -සඳරුවන් ලොකුහේවා ශබ්ද නගා කත කිරීම, තාලාන්විත ව වචන හසුරුවීම, කෙටිකර පැවසීම, ප්‍රශ්නාර්ථ ඉඟියෙන් දැක්වීමත් සමඟ කථා කිරීම ආදී භාෂා භාවිතයේ විවිධ වෙනස්කම් ප්‍රාදේශිකව දැකිය හැකිය. මෙම ප්‍රාදේශික ව්‍යවහාරයන් අතර අලුතෙන් භාෂාවට එක්වුණ වචන මෙන් ම පැරණි වියත් වහර ද දක්නට ඇත. කෙසේ වෙතත් පස්වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දැනුම වර්ධනය පිණිස මෙන් ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට භාෂා ව්‍යවහාර පිලිබඳ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට සිදුවෙයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙම "ප්‍රාදේශික ව්‍යවහාර" කෘතිය උපකාරී වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka