Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

5-11 pasal sisun haa adhunikayan sandaha Demala Bhashawa (Kriyakarakam haa Abhyasa sahithayi)
by Upali leelarathna

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 978-955-30-7980-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Upali leelarathna
Published Year 2017
Book Weight 230.00 Grams
Book Size 24.8x18.2x0.5cm
Pages 72
Price US $2.05
Rating
Quantity
Description 5-11 පාසල් සිසුන් හා ආධුනිකයන් සඳහා දෙමළ භාෂාව (ක්‍රියාකාරකම් සහ අභ්‍යාස සහිතයි) -උපාලි ලීලාරත්න දෙමළ භාෂාව හා හින්දු සංස්කෘතිය පිළිබඳ පැහැදිලි දැනුමක් ඇති උපාලි ලීලාරත්න මේ වනවිට දෙමල කෘති හතලිහක් පමණ සිංහල බසට පරිවර්තනය කර ඇත. ස්වතන්ත්‍ර නවකතා - ශාස්ත්‍රීය කෘති - ජනකතා චරිතාපදාන හා දෙමළ බස ඉගෙන ගන්නා නවකයන් සඳහා කෘති ඇතුළු විවිධ කෘති ගණනාවක් ලියා පළ කර ඇත. පාසල් සිසුනට හා දෙමළ බස ඉගෙන ගන්නා ආධුනිකයන්ටත් රාජ්‍ය සේවයේ නියුතු දෙමල බස ඉගෙන ගන්නා වැඩිහිටියන්ටත් බෙහෙවින් ප්‍රයෝජනවත් දෙමළ බස ඉගෙනීමට උපකාරීවනා මෙවැනි කෘති ලියා පළ කිරීමෙන් අපේ රටේ වාර්ගික බැඳීම් සවිබල ගැන්වෙන බව අපගේ හැඟීමයි. මේ කෘතියේ දැක්වෙන සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවලට වෙනස් අධ්‍යාපනික කරුණු, ක්‍රියාකාරකම් හා අභ්‍යාස අනුගමනය කරන්නේ නම් දෙමළ බස තවත් ඉදිරියට හැදෑරීමට පෙළඹවීමක් ඇති කරවයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka