Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Baddegama haa nawakatha wicharaya (Nuthana Konamanaya)
by Badalkumbure Wimalarathana himi

Category School Text Books & Work Books
Language Sinhala
ISBN Number 978-955-30-8127-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Badalkumbure Wimalarathana himi
Published Year 2017
Book Weight 110.00 Grams
Book Size 22x14.3x0.5cm
Pages 80
Price US $1.23
Rating
Quantity
Description (නූතන කෝණමානය) බැද්දේගම හා නවකතා විචාරය -බඩල්කුඹුරේ විමලරතන හිමි රාජකීය පණ්ඩිත පූජ්‍ය බඩල්කුඹුරේ විමලරතන හිමියෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල විශේෂ උපාධිය හදාරා, එහිම දර්ශනපති උපාධිය හදාරන දක්‍ෂ ගුරු හිමිනමකි. ලෙනාඩ් වුල්ෆ්ගේ "බැද්දේගම" නවකතාව විමසමින් උන්වහන්සේ විසින් රචිත "බැද්දේගම හා නවකතා විචාරය" නම් කෘතිය පොදුවේ නවකතා කලාව පිළිබඳවත්, බැද්දේගම නවකතාව පිළිබඳවත්, සාරගර්භ තොරතුරු රැසක් අන්තර්ගත මාහැඟි කෘතියකි. මෙහිදී හිමියෝ කෘතිය පිලිබඳ හාත්පස පුළුල් විවරණයක යෙදෙති. විශේෂයෙන් නවකතාවෙහි චරිත නිරූපණය සහ සිද්ධි නිර්මාණය විෂයයෙහි නවකතාකරු දැක්වූ කුසලතාව නිදර්ශනාත්මකව ගැඹුරින් විග්‍රහ කරයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka