Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wana Dewduwa
by Manoj Prasanna Rathnayaka

Category Science Fiction
Language Sinhala
ISBN Number 978-955-30-6526-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Manoj Prasanna Rathnayaka
Published Year 2015 1st Print
Book Weight 300.00 Grams
Book Size 21.6x14.3x1.2cm
Pages 224
Price US $3.24
Rating
Quantity
Description වන දෙව්දුව විද්‍යා ප්‍රබන්ධ නවකතාව -මනෝජ් ප්‍රසන්න රත්නායක අපට බැලූ බැල්මටම සුරංගනා කතාවක් යැයි පෙනෙන නිර්මාණයක් පවා අභ්‍යන්තර ලක්‍ෂණ අනුව විද්‍යා ප්‍රබන්ධයක් සේ වර්ග කළ හැකිය.සුරංගනාවන් සිටින බවට විද්‍යාත්මක දෘෂ්ටියක් ඔස්සේ සාක්ෂ්‍ය එළැවිය හැකිනම් සුරඟනක පාදක කරගෙන පවා විද්‍යා ප්‍රබන්ධයක් බිහි කල හැකිය.මගේ මේ විද්‍යා ප්‍රබන්ධයෙහි ප්‍රධාන චරිතය වන වන දෙව්දුව ගේ පැවැත්ම කිසියම් ආකාරයකින් විද්‍යාත්මකව තහවුරු කරන්නට උත්සාහ දරා ඇත.මේ ආකාර ප්‍රබන්ධවලදී අපට සුවිශේෂ උපකල්පනවලට යොමු වන්නට සිදුවේ.මගේ උපකල්පනය වූයේ ප්‍රභාසංශ්ලේෂණයේ යෙදෙන සතෙකු සිටින හෙයින් එවැනි මානව වර්ගයක් ද පැවතිය හැකි බවයි.වන දෙව්දුව පිලිබඳ සංකල්පය වන සංරක්‍ෂණයට අදාලව විශේෂයෙන් වැදගත් වන බව මගේ හැඟීමයි.අද අප මුහුණ දී සිටින ප්‍රබල පරිසර ගැටලුවක් වන වන විනාශය ගැන මෙම ප්‍රබන්ධයෙදී සාකච්ඡා කෙරෙන අතර වන දෙව්දුවගේ චරිතය ගොඩනගා ඇත්තේ ඊට ආධාර පිණිසය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka