Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mashiyan saha Peter
by Sushani Walpola

Category Science Fiction
Language Sinhala
ISBN Number 978-955-30-6472-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sushani Walpola
Published Year 2015 1st Print
Book Weight 160.00 Grams
Book Size 21.6x14.2x0.7cm
Pages 120
Price US $1.50
Rating
Quantity
Description මාෂියන් සහ පීටර් පිටසක්වල ජීවීන්ගේ විශ්ව ගවේශණය -සුසන්ත වික්‍රමසිංහ පිටසක්වළ ජීවීන් පිරිසක් රැගත් යානයක් එහි වූ කාර්මික දෝෂයක් නිසා එංගලන්තයේ බ්‍රවුන් බුල් තණ පිට්ටනියට ගොඩබාන අතර ඉන් පිටතට එන කැප්ටන් මාෂියන් අඬුවක් සොයමින් යන විට ඔහුට පීටර් හමුවෙයි.නැවත යානය කරා යන මාෂියන්ට යානය දකින්නට නොලැබෙයි.නැවත පීටර්ගේ නිවසට පැමිණෙන ඔහු එහි නතර වන්නේ යානයට පණිවිඩ යැවීමට උපකරණයක් සාදා ගැනීමටය.එහි දී ඔවුන්ට මුහුණ පෑමට සිදුවන සිදුවීම් එකිනෙකට සිද්ධි ගළපමින් කතාවල චරිතවලට වටිනාකම් එකතුකරමින් මෙම කතාව ගොඩනගා ඇත.මෙම කතාව භාවය නොවන අතර එය මනඃකල්පිතය.එහෙත් ඒ තුළින් ගොඩනැගෙන සිද්ධි හා චරිතවලින් පාඨක ජීවිතයට එකතු කරගත හැකි ගුණාත්මක හරයන් බහුල ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka