Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Punchi apata punchi widya katha - 2
by Malkanthi Gunathunga

Category Science
Language Sinhala
ISBN Number 978-955-30-6068-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Malkanthi Gunathunga
Published Year 2015 1st Print
Book Weight 120.00 Grams
Book Size 21.7x14.1x0.5cm
Pages 72
Price US $1.20
Rating
Quantity
Description පුංචි අපට පුංචි විද්‍යා කතා - 2 -මල්කාන්ති ගුණතුංග විමසිලිමත් දරුවා තමා අවට ලෝකය පිළිබඳව ප්‍රශ්න නඟයි.එබඳු දරුවන් ලෝකය වටහා ගන්නෙත්, නිර්මාණකරණයට පෙළඹෙන්නේත් ගුරු දෙගුරුන්ගෙන් තම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු අනුව ය.මල්කාන්ති ගුණතුංග ලේඛිකාවගේ "පුංචි අපට පුංචි විද්‍යා කතා - 2" පොත ලෝකය හඳුනා ගැනීමට ප්‍රශ්න නඟන දරු පරපුර වෙත පිබිදෙන තිළිණයක් වන්නේ විද්‍යා ලෝකයේ රහස් රැසක් දරුවන්ට වැටහෙන බසින් පැහැදිලි කර දීමට දරා තිබෙන ප්‍රශස්ත වෑයම හේතුවෙනි. ළමා පුවත්පත් සඳහා නිතර ලිපි සපයන මල්කාන්ති ගුණතුංග කිවිඳියක, කෙටිකතා රචිකාවක හා පරිවර්තිකාවක වශයෙන් ද නමක් දිනා සිටින්නී ය.මල්කාන්තිගේ මේ අලුත් ප්‍රයත්නය විමසිලිමත් දරුවන්ගේ සිත් සතන් පිනවන්නක් වනු නියත ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka