Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Mini Bandi dora
by Nissanka Perera

Category Short Stories
Language Sinhala
ISBN Number 978-955-30-6289-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Nissanka Perera
Published Year 2015 1st Print
Book Weight 190.00 Grams
Book Size 21.6x14.1x1cm
Pages 168
Price US $2.90
Rating
Quantity
Description මිණි බැඳි දොර කෙටිකතා සංග්‍රහය -නිස්සංක පෙරේරා දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යංශයේ 2013 වසරේ සාහිත්‍ය දිනය නිමිත කරගෙන පැවති කෙටිකතා තරගයෙන් කුසලතා සම්මාන දිනූ කෙටිකතාව වන "රිදී කෙන්දෙන් ගෙතූ ගෙත්තමක්" සහ "සුවඳි", "අනපේක්‍ෂිත තෑග්ගක්", "මිණි බැඳි දොර", "නොදුටු නිම්නය", "කල් ඉකුත්වන දිනය" යන කෙටිකතාවලින් "මිණි බැඳි දොර කෙටිකතා" සංග්‍රහය සමන්විතය. අප කාහට වුවද මුහුණදීමට සිදුවිය හැකි,ඇතැම් විට ඔබ විසින් මේවන විටත් මුහුණදී තිබිය හැකි අන්දමේ අත්දැකීම් හයක් වටා ගොඩනැගී ඇති මේ කෙටිකතා අතර යෞවන යෞවනියන්ගේත්, තරුණ අඹු සැමියන්ගේත් සංවේදී අත්දැකීම් වස්තුබීජ කරගත් කෙටිකතා ඇත.ඒවා පාඨකයා අතට පත කිරීමෙහිදී ඒ මිනිස් අත්දැකීම් පාඨකයාගේ අපේක්‍ෂිත භාවමය අරමුණෙන් ඔහුගේ අවධානය පිට පැන නොයන අයුරින් ප්‍රවේසමෙන් ඉදිරිපත් කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka