Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Upaadaanaya
by V.Nanda Perera

Category Short Stories
Language Upaadanaya
ISBN Number 978-955-30-6393-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name V.Nanda Perera
Published Year 2015 1st Print
Book Weight 170.00 Grams
Book Size 21.6x14.1x0.6cm
Pages 112
Price US $1.83
Rating
Quantity
Description උපාදානය -වී. නන්දා පෙරේරා මෙම කෙටිකතා සංග්‍රහය "ස්වර්ණ ජයන්තිය", "උපාදානය", "නාය නොගිය මිනිස්කම", "නෙක්ඛම්මය", "ආවර්ජනා", "පුප්පං මිලායාති", "අගතියෙන් දුගතියට", "සෙබළාගේ මංගල රාත්‍රිය", "සමගි පාලම", "එක්තරා සිරකාරියක්", "පුතා එනතුරු" යන කෙටිකතාවලින් සමන්විත වේ. කෙටිකතා ළමා කතා හා නවකතා යන ක්ෂේත්‍රයන් සඳහා අගනා නිර්මාණ රැසක්ම එක්කර ඇති ලේඛිකා නන්දා පෙරේරා ගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන "උපාදානය" මිනිස් සිත් සතන් ඇලී ගැටීම් තුළ දෝලනය වෙමින් දුක්ඛ දෝමනස්සයන් තුළ ගිලී ස්වයංව දුක් වින්දනය කරන අයුරු මනාව විදහා පෙන්වන නව නිර්මාණයක් සේ හැඳින්විය හැකිය. මෙසේ මානව සිත් සතන් තුළ මුල් බැස ඇති හා නිදන් ගතව ඇති එබඳු සිතුවිලි තමා කෙරෙන් අත් හළයුතු චින්තනයක් මතුකරවාලමින් සැනසුම ලබාගත හැකි ස්වාධීන චින්තනයෙන් හා නිවහල් ජීවගුණයෙන් පෝෂණය කරවනු පිණිස ලේඛිකා නන්දා පෙරේරා මේ කතා තුලින් උත්සාහ ගෙන ඇත. සමකාලීන කතාවල දක්නට ඇති ඒකාකාරී දෘෂ්ටියෙන් තරමකට හෝ මිදී නිර්මාණය කර ඇති මෙහි එන කතා සජීවි චරිත නිරූපණයෙන් ඔපවත් වී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka