Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sathuta
by Francis Bulathsinhala

Category Short Stories
Language Sinhala
ISBN Number 978-955-30-8109-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Francis Bulathsinhala
Published Year 2017
Book Weight 80.00 Grams
Book Size 21.9x14.2x0.5cm
Pages 56
Price US $1.40
Rating
Quantity
Description සතුට (කෙටි කථා එකතුවකි) -ප්‍රැන්සිස් බුලත්සිංහල මෙම කෙටි කථා සංග්‍රහය තුළින් මීට අඩ සියවසකට පමණ පෙර ගැමියන්ගේ ජීවන රටාව, ගැමි සමාජ වටපිටාව විවරණය වෙයි. එදා ගමේ ලඳුකැලෑ, බඩවැටි, ගහකොළ, සතා සිවුපාවා, ඇළ දොළ, පිට්ටනි ආදිය මෙන්ම ගැමියන්ගේ හැඩ රුව, බස්වහර, ඇඳුම පැළඳුම, ඉවුම් පිහුම්, සිතිවිලි, ගති පැවතුම් ආදිය ද අති සුන්දර විය. එදා ගැමි තරුණිය අව්‍යාජ වූවා ය. ඔවුහු ස්වභාවිකත්වය නොඉක්ම වුහ. ප්‍රකෘතිය ආත්ම කොට ගත්තෝ ය. ඔවුන්ගේ ආදරය ඉතා ගෞරවාන්විත විය. එය අද මෙන් වාණිජ හෝ තරගකාරී නොවී ය. ගැමියන්ගේ සරල බව ඔවුන්ට තෘප්තිය ද සාර්ථකත්වය ද ළඟා කෙළේ ය. පියා දරුවන්ට දඬුවම් කෙළේ ය. එය ලෙඩකට දෙන තිත්ත කසායක් මෙන් විය. දරුවා තැලුම් පහරේ රිදුම යන්නට පෙර එය අමතක කෙළේය. තමාගේ එකම ආරක්‍ෂකයා පියා බව දරුවා තේරුම් ගත්තේය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka