Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Parakumba Siritha
by Siri Thilakasiri

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 955-20-6665-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Siri Thilakasiri
Published Year 2016
Book Weight 600.00 Grams
Book Size 21.5x14.1x2.1cm
Pages 334
Price US $5.23
Rating
Quantity
Description පැරකුම්බා සිරිත -සංස්කරණය සිරි තිලකසිරි ප්‍රාචීන භාෂා අධ්‍යයනයෙන් ශික්ෂණයක් ලද ප්‍රාමාණික දැනුම් සම්භාරයකින් හෙබි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි මහතා විසින් සංස්කරණය කරන ලද පැරකුම්බා සිරිත පූර්ණ ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රතිඵලයකි. අනුගමනය කළ යුතු විද්‍යාත්මක රීතීන්ට අනුගතව පැරණි සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථයක් සංස්කරණය කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. තිලකසිරි මහතා එවන් කාර්යභාරයක් සාර්ථකව සපුරා ඇත්තේ විද්වත් ලෝකයාගේ අවධානය තමා කෙරෙහි යොමුවන අයුරිනි. මෙහි ප්‍රශස්ති කාව්‍ය පිලිබඳ පූර්ණ අධ්‍යයනයක් අන්තරගත වීම අගය කළ යුතුය. එහිදී ද ප්‍රශස්ති කාව්‍ය පිලිබඳ මාතෘකා කිහිපයක් ඔස්සේ අංග සම්පූර්ණ ප්‍රස්තාවනාවක් ඇතුළත් කිරීමෙන් අදාළ කෘතියට මහත් ආලෝකයක් ලැබී ඇති බව කිව යුතුය. සිංහල, පාලි හා සංස්කෘත මූලාශ්‍රය ආශ්‍රිතව එය සම්පාදනය වීම, ග්‍රන්ථ ගෞරවයට හේතු වේ. එමෙන්ම ග්‍රන්ථයේ කාලය, කර්තෘ යනාදී කරුණු මෙන්ම අදාළ පද්‍යයන්හි අර්ථ නිරූපණ දැක්වීමද විශිෂ්ටය. මේ අයුරින් ප්‍රශස්ත ශාස්ත්‍රීය ව්‍යායාමයකින් අනතුරුව විද්වත් සිරි තිලකසිරි මහතා විසින් ශාස්ත්‍රීය ලෝකයට පිරිනමනු ලබන මෙම කෘතිය විදයාර්ථින්ගේ හා පාඨකයන්ගේ චිත්තාරාධනය කරනු නිරනුමානය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka