Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Prasthawa Pirulu Geetha Kathandara - 1
by Premadasa Sri Alawaththagoda

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 978-955-30-7283-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Premadasa Sri Alawaththagoda
Published Year 2016
Book Weight 130.00 Grams
Book Size 22x14.3x0.4cm
Pages 72
Price US $1.10
Rating
Quantity
Description ප්‍රස්තාව පිරුළු ගීත කතන්දර - 1 -ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ සිංහල ප්‍රස්තාව පිරුළුවලට මූලික වූ කතාන්දර සමූහයක් ගීත නාටක ස්වරූපයෙන් ලියැවී මෙයට අන්තර්ගත වී තිබේ. ප්‍රස්තාව පිරුළු ගීත කතන්දර - 1 සහ 2 යනුවෙන් කොටස් දෙකකින් මෙය පළවෙයි. සිංහල ප්‍රස්තාව පිරුළු රැසක් ද ඒ හා බැඳුණු කතාන්දර පෙළක් ද ඒවායේ මතුපිට අරුත්, මෙන් ම යටි අරුත් ද තේරුම් ගනිමින් මෙහි එන පද බැඳුම් කියවා, ගායනා කොට, රඟ දක්වා ආදී විවිධ අයුරින් රස විඳින්නට හැකි පරිදි මේ රචනා සමූහය ලියැවී තිබේ. මේ ගීත කතන්දර පෙළ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් ලියන ලදුව ලේක්හවුස් ආයතනයේ "මිහිර" ළමා පත්‍රයේ "ගීත කතන්දර" යනුවෙන් සතිපතා පළ විය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka