Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Bharatheeya Mahakawi Kalidasa ge sakunthalaa natyaya pilibanda nawa arthakathanayak saha wenath shas
by Ariya Rajakaruna

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 978-955-30-7320-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ariya Rajakaruna
Published Year 2016
Book Weight 180.00 Grams
Book Size 21.6x13.4x0.6cm
Pages 88
Price US $2.11
Rating
Quantity
Description භාරතීය මහාකවි කාලිදාස ගේ සකුන්තලා නාට්‍යය පිලිබඳ නව අර්ථකථනයක් සහ වෙනත් ශාස්ත්‍රීය නිබන්ධන -මහාචාර්ය ආරිය රාජකරුණා "භාරතීය මහාකවි කාලිදාස ගේ සකුන්තලා නාට්‍යය පිලිබඳ නව අර්ථකථනයක් සහ වෙනත් ශාස්ත්‍රීය නිබන්ධන" නමැති කෘතිය මහාචාර්ය ආරිය රාජකරුණා විසින් වර්ෂ 2014 අවසානයේ සිට වර්ෂ 2016 මැද භාගය දක්වා රචිත ශාස්ත්‍රීය නිබන්ධන එකොළහකින් සමන්විතයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාලිදාස ගේ සකුන්තලා නාට්‍යය පිලිබඳ දීර්ඝ විමර්ශනයකින් ද යුක්තයි. මෙතෙක් කිසිවකුගේ අවධානයට භාජනය නුවූ කාලීන වැදගත්කමකින් යුත් නව අර්ථයක් ද නාටකයෙන් ඉස්මතු කොට දැක්වේ. තවද ලොව මෙතෙක් නිෂ්පාදනය කෙරුණු හොඳම චිත්‍රපටය ලෙස පෙර අපර දෙදිග චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් ගේ සම්මානයට පාත්‍ර වූ "තෝකියෝ වෘත්තාන්තය" පිලිබඳ නිබන්ධනයක් ද ග්‍රන්ථයට ඇතුළත් වේ. ඊට අමතරව නාට්‍ය කලාවට හා රංග කලාවට අදාළ තවත් නිබන්ධන හතරක් ද මෑත යුගයේ පළවුණු වැදගත් ග්‍රන්ථ හයක් පිලිබඳව කෙරෙන නිරීක්ෂණයක් ද එහි අන්තර්ගතයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka