Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Janakawi Rata
by Lakshman Kahatapitiya

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 955-20-2700-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lakshman Kahatapitiya
Published Year 2017
Book Weight 150.00 Grams
Book Size 21.8x14x0.3cm
Pages 64
Price US $1.00
Rating
Quantity
Description ජනකවි රටා -ලක්‍ෂමන් කහටපිටිය ජන කවිය ඈත අතීතයේ සිටම අපේ ජන ජීවිතයට බෙහෙවින් සමීප වූ කලා මාධ්‍යයක්, අපේ පැරැන්නෝ තමන්ගේ ජීවිතයේ කුදු මහත් සියලු කටයුත්තකටම ජන කවිය සම්බන්ධකොට ගත්තා, හේනේ පැලේදී, කෙතේ කමතේදී පමණක් නොව ඔරුවේ පාරුවේදී මෙන්ම ජන ක්‍රීඩා වලදීද, පතල් කර්මාන්තයේද, ගැල් චාරිකා වලදීද ඔවුන් ජන කවියක් සීපදයක් මුවට නංවාගනු ලැබුවා. සිතට දැනෙන වෙහෙස, මහන්සිය, පාළුව, කාන්සිය, දුරු කර ගැනීමට මෙන්ම කිසියම් අපූරු සෞන්දර්යාත්මක වින්දනයක් ලබා ගැනීමටත් ඔවුන් ජන කවිය භාවිතා කළා. සතුටක්, වින්දනයක් ලබා දීමට මෙන්ම අතීතයේ වූ දැනුම් සම්භාරයක් අනාගත පරපුර වෙත ගෙන යාමටත් ජන කවිය උපයෝගී කොට ගෙන තිබෙනවා. අද දවසේ අපේ වගකීම අතීතය අපට හිමිකොට දී ඇති ජන කවි අනාගතය සඳහා සුරක්‍ෂිත කිරීමයි. ජන කවි රටා මෙලෙස එළි දකින්නේ ඒ අරමුණින්. පාසල් දරු දැරියන් වෙනුවෙන් විශේෂයෙන් තෝරා ගත ජන කවි සමුච්ඡක් මේ ජන කවි රටා තුළ සංගෘහිත වෙනවා. අප මේවා එක්තැන් කළේ හෙට පරපුරේ දැනුම අවබෝධය සහ රස වින්දනය වෙනුවෙන්. -ලක්‍ෂමන් කහටපිටිය


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka