Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wahara Mihira
by Galagama H G Piyathissa

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 978-955-30-7616-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Galagama H G Piyathissa
Published Year 2017
Book Weight 170.00 Grams
Book Size 22x14.2x0.5cm
Pages 80
Price US $1.41
Rating
Quantity
Description වහර මිහිර -ගලගම හී. ග. පියතිස්ස හැට වසරකට පමණ පෙර ලංකාදීප පුවත්පත අයිතිව තිබූ "ටයිම්ස්" ආයතනයෙන් මාසික සඟරාවක් නිකුත් විය. සිංහල භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය හා සංස්කෘතිය අගය කළ හැම දෙනාටම ප්‍රිය වූ "රසවාහිණී" එම සඟරාවයි. එහි වහර මිහිර නම් වූ ලිපි සංග්‍රහයක් විය. දිවයිනේ සිටි වියත්තු රසවත්තු එම ලිපි සංග්‍රහයට ලිපි ලියූහ. මම ද ලියුවෙමි. පසු අවදියක "සිළුමිණ" පුවත්පත මගින් ද ඊට සමාන ලිපි පෙළක් පළ කරන ලදී. "වහරේ මිහිර" නම් වූ එම ලිපි පෙලට මම ද ලිපි ලියුවෙමි. මට වටිනා සම්පත් නිසා ඒ ලිපි පළ වූ සඟරා, පුවත්පත් පිටු අදත් මා ළඟ සුරැකිව තිබේ. එදා පාඨකයන් ඒ ලිපිවල රසය විඳගත් නමුත් නූතන පාඨකයනට ඒවා ඇස ගැසෙන්නේ නැත. ඒවා වත්මන් තරුණ පරපුර ද දැන සිටිය යුතු බව මගේ හැඟීමයි. එබැවින් "වහර මිහිර" හා "වහරේ මිහිර" සඳහා මවිසින් ලියන ලද ලිපිත් ඒ ගනයේ තවත් ලිපිත් එකතු කොට වහර මිහිර ග්‍රන්ථය ඔබ අතට පත් කරමි. -ගලගම හී. ග. පියතිස්ස


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka