Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sahithyaya haa Lama Sahithyaya
by Muthubanda Aththanayaka

Category Sinhala Literature
Language Sinhala
ISBN Number 978-955-30-7720-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Muthubanda Aththanayaka
Published Year 2017
Book Weight 240.00 Grams
Book Size 21.5x14.4x0.7cm
Pages 136
Price US $2.39
Rating
Quantity
Description සාහිත්‍යය හා ළමා සාහිත්‍යය -මුතුබණ්ඩා අත්තනායක මෙම ග්‍රන්ථයෙහි පළමුවන පරිච්ඡේද දෙකෙහි විද්වත් මත ඇසුරෙන්, සාහිත්‍යය හා ළමා සාහිත්‍යය පිළිබඳව විග්‍රහයක් කිරීමට උත්සාහ ගෙන ඇත. තෙවන හා සිවුවන පරිච්ඡේද දෙක, ළමා මානසික සෞඛ්‍යය හා ළමා බුද්ධි සංවර්ධනය සඳහා දෙමාපිය, වැඩිහිටි ගුරුවරු හා ලේඛකයන් විසින් අවධානය යොමුකළ යුත්තේ මන්දැයි විග්‍රහ කිරීමට උත්සාහ ගෙන ඇත. ඒ ඒ වයස් කාණ්ඩ අනුව ළමා සාහිත්‍ය කෘති රචනා කිරීමේදී, භාෂා ව්‍යුහය හා චරිත තෝරා ගැනීමේ දී කෙතරම් පරීක්ශාකාරී විය යුතු දැයි අවධාරණය කිරීමට පස්වන හා හයවන පරිච්ඡේද දෙක යොදා ගෙන ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka