Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mathara Kiwiwara dana kala gangaru Puda Kawi
by Siri Thilakasiri

Category Sinhala Poetry
Language Sinhala
ISBN Number 978-955-30-7134-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Siri Thilakasiri
Published Year 2016
Book Weight 400.00 Grams
Book Size 21.6x14x1.5cm
Pages 272
Price US $4.39
Rating
Quantity
Description මාතර කිවිවර දන කළ ගඟරු පුද කවි -සංස්කරණය සිරි තිලකසිරි මේ කාව්‍යයෙහි ඇතුළත් වන්නේ මාතර දෙ සරම් මුදලි විසින් නිල්වලා ගඟෙහි පස්වැනි වරටත් පවත්වන ලද ගංගාරෝහණ පූජාව පිලිබඳ වර්ණනයකි. එහිදී කවීන් කීප දෙනෙකු සිවුපද පැදිය උපයෝගී කරගනිමින් ගංගාරෝහණ පූජාවෙහි ස්වරූපයත්, එය නැරඹීමට පැමිණි ජනයාගේ විවිධ හැසිරීම් විලාසයනුත් අව්‍යාජව කියා පෑමට උත්සාහ කොට ඇත. ඒ මගින් එදා ජන සමාජය පිළිබඳව අප නොදන්නා නොයෙක් පැති පිළිබඳව විවිධ තොරතුරු දැනගැනීමට ද මේ ගඟරු පුද කව් අපට ප්‍රයෝජනවත් වෙයි. ගඟරු පුද කව්හි මේ නව සංස්කරණය මගින් එම ගංගාරෝහණ පූජාවෙහි විචිත්‍රත්වය හා බස්වහර පිළිබඳව තොරතුරු වඩාත් සවිස්තරව ගෙන හැර දැක්වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka