Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Thagor Adarawanthayage kathikawa
by Eric Illayaparachchi

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-6085-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Eric Illayaparachchi
Published Year 2015 2nd print
Book Weight 300.00 Grams
Book Size 21.8x14.1x1.1cm
Pages 188
Price US $2.90
Rating
Quantity
Description තාගෝර් ආදරවන්තයගේ කතිකාව -එරික් ඉලයප්ආරච්චි ධ්‍යානශීලි සහ අදේශපාලනික සත්වයකු ලෙස කලාකරුවා පිළිබඳ මිත්‍යාව ගොඩනැගීමත්, කලා විචාරයට හිමි ප්‍රබුද්ධත්වයේ ස්ථානය ඊනියා ගුරුදේව වන්දනාව දක්වා පිරිහෙළිමත් සඳහා නොමඳව භාවිතා කරන ලද රබීන්ද්‍රනාත් තාගෝර් චරිතය ඔහුගේ ගද්‍ය පද්‍ය, ඔහුගේ චරිතය හා ඔහුගේ දේශපාලනය ඇසුරෙන් මෙහි විවරණය වේ.ඉන්දියාව විසින්ම වර්ධනය කෙරුණු තාගෝර් පිලිබඳ විචාරයේ දැවැන්ත පරිමාව නොදක ගැයෙන බොල් ප්‍රශස්ති සහ පුනරුච්චාරණ වෙනුවට නවකතාකරුවකු සහ කෙටිකතාකරුවකු ලෙස ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය තහවුරු කෙරෙන කෘතියකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys