Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Gira Sandeshaya wicharaya
by Dr. S.I. Gamage

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-5947-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Dr. S.I. Gamage
Published Year 2015 3rd Print
Book Weight 190.00 Grams
Book Size 22.1x14.5x0.6cm
Pages 128
Price US $1.50
Rating
Quantity
Description අ.පො.ස. උසස් පෙළ 2011 විභාගයේ සිට ඉදිරියට නියමිත නව නිර්දේශයානුකූල ගිරා සංදේශය විචාරය -ආචාර්ය එස්. අයි. ගමගේ කෝට්ටේ යුගයේ රචනා කරන ලද සන්දේශයක් වන ගිරා සංදේශය 2011 අ.පො.ස උසස් පෙළ විභාගයේ සිට ඉදිරියට පැවැත්වෙන තක් විභාග සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද පැරණි සාහිත්‍ය ග්‍රන්ථයකි.මෙම සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ සමීපතම ශිෂ්‍යයකු විසින්න් රචනා කරන ලද්දකි.ගිරා සංදේශයෙන් ඉදිරිපත් කරන්නේ 6 වන පැරකුම්බා රජුත්,රටත්, ශාසනයත් ආරක්ෂා කර දෙන ලෙස නාථ දෙවියන්ගෙන් ඉල්ලා සිටින ලෙස, ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේට දැනුම් දීමය. කෝට්ටේ යුගයේ ලියැවුණු සංදේශ ග්‍රන්ථ අතර උසස් තැනක් හිමි කර ගන්නා ගිරා සංදේශය, දෙවැනි වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජයන්ගේ සැළලිහිණි සන්දේශයටය.ගිරා කවියාගේ කාව්‍ය නිර්මාණ ශක්තිය, ප්‍රතිභාශක්තිය, වර්ණනා කෞශල්‍යය, අපූර්ව ජනක භාෂා ශෛලිය, වියත් කවි බව මෙම සංදේශයෙන් ප්‍රකට වන්නේය.මෙම විචාර ග්‍රන්ථය කියැවීමෙන් එය මනාව අවබෝධ වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys