Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

6 Shreniya Sinhala Bhashawa saha Rachanaya
by Dr. S.I. Gamage

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-2430-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. S.I. Gamage
Published Year 2015 1st print
Book Weight 230.00 Grams
Book Size 21.6x14.1x0.9cm
Pages 168
Price US $2.18
Rating
Quantity
Description සිංහල භාෂාව සහ රචනය 6 ශ්‍රේණිය අතිරේක පාඨ ග්‍රන්ථය -ආචාර්ය එස්. අයි. ගමගේ මෙම ග්‍රන්ථයේ කරුණු අන්තර්ගතය මෙසේය, 1. පරිච්ඡේදය සිංහල හෝඩිය සිංහල හෝඩියේ අක්‍ෂර වින්‍යාසය 2. පරිච්ඡේදය ස්වරවලට අනුව ව්‍යංජනාක්ෂර වින්‍යාසය 3. පරිච්ඡේදය සිංහල අක්‍ෂර උච්චාරණය 4. පරිච්ඡේදය සිංහල අක්‍ෂර වින්‍යාසය 5. පරිච්ඡේදය වචන ලිවීම සහ කියවීම අතර වෙනස 6. පරිච්ඡේදය ශබ්ද වරනැගීම 7. පරිච්ඡේදය වාක්‍ය තැනීම හා වාක්‍ය වින්‍යාසය 8.පරිච්ඡේදය වාක්‍ය සම්බන්ධය 9.පරිච්ඡේදය ආඛ්‍යාත විස්තරය හෙවත් ක්‍රියා විස්තරය 10.පරිච්ඡේදය කාලභේදය 11.පරිච්ඡේදය ලිංග භේදය, වචන භේදය සහ කාල භේදය 12.පරිච්ඡේදය සිංහල වාග් සම්ප්‍රදායය I 13.පරිච්ඡේදය සිංහල වාග් සම්ප්‍රදායය II 14.පරිච්ඡේදය සිංහල වාග් සම්ප්‍රදායය III 15.පරිච්ඡේදය සමානාර්ථ පද I 16.පරිච්ඡේදය සමානාර්ථ යුගල පද II 17.පරිච්ඡේදය විරුද්ධාර්ථ පද හා විරුද්ධාර්ථ යුගල පද 18.පරිච්ඡේදය සිංහල භාෂාවේ පද 19.පරිච්ඡේදය අනුකරණ ක්‍රියා විශේෂණ පද 20.පරිච්ඡේදය සමූහ වාචී පද 21.පරිච්ඡේදය සිංහල භාෂාවේ ආප්තෝපදේශ 22.පරිච්ඡේදය සමානාර්ථ සහ අසමානාර්ථ යුගල පද 23.පරිච්ඡේදය සාම්ප්‍රදායික යෙදුම් 24.පරිච්ඡේදය ඡේද ලිවීම හා රචනා ලිවීම 25.පරිච්ඡේදය ලියුම් ලිවීම, ආරාධනා පත්‍ර හා ඉල්ලුම් පත්‍ර සකස් කිරීම. 26.පරිච්ඡේදය අර්ථ ප්‍රකාශනය ගද්‍ය 27.පරිච්ඡේදය අර්ථ ප්‍රකාශනය හා රසවින්දනය 28.පරිච්ඡේදය අලංකාර හා කාව්‍ය රසාස්වාදය


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys