Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sinhala Kawya Akhyaana Sampradaaya haa Muwadewdawatha
by G. A. Madara Karunarathna

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-6820-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name G. A. Madara Karunarathna
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.6x14.1x0.9cm
Pages 144
Price US $2.16
Rating
Quantity
Description සිංහල කාව්‍ය ආඛ්‍යාන සම්ප්‍රදාය හා මුවදෙව්දාවත -ජී. ඒ. මදාරා කරුණාරත්න මුවදෙව්දාවත වූ කලී සම්භාව්‍ය සිංහල කාව්‍ය විචාරයෙහි ලා නොයෙක් විචාරමානයන්ගෙන් විමසුමට ලක් වූ කාව්‍ය ග්‍රන්ථයකි. සිංහල කාව්‍ය ආඛ්‍යාන සම්ප්‍රදාය කෙරෙහි සාවධාන වන විද්‍යාර්ථීන්ගේ විමසුම් නෙත මුවදෙවදාවත වෙත යොමුවන්නේ ද එය සිංහල සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යයේ අවශිෂ්ට පැරණිතම කාව්‍යය වීම හේතුවෙනි. ඒ අනුව මුවදෙව්දාවත් කාව්‍යයෙහි කතුවරයා විසින් උපයුක්ත ආඛ්‍යාන රීතිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා පොළොන්නරු යුගයේ ලංකාවේ පැවති සමාජ සංස්කෘතික පරිස්ථිතිය පිලිබඳ සාවධාන වෙමින් කරන සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයක් ලෙස ද සිංහල කාව්‍ය ආඛ්‍යාන සම්ප්‍රදාය හා මුවදෙවදාවත නමැති මෙම කෘතිය හඳුන්වාදිය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka