Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sarala Sinhala Sanyuththa Nikaya 1
by Milton Maddumage

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-7096-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Milton Maddumage
Published Year 2016
Book Weight 460.00 Grams
Book Size 21.9x14.5x1.6cm
Pages 272
Price US $4.19
Rating
Quantity
Description සරල සිංහල සංයුත්ත නිකාය - 1 -මිල්ටන් මද්දුමාගේ අද ඇතැම්හු ත්‍රිපිටක බුද්ධ වචනය වෙනුවට හුදෙක් තමාගේ මතවාදත් අන්‍ය ආගම් හා දර්ශනවලින් දැනුවත් ව හෝ නොදැනුවත් ව එක්කරගත් දේත් බුදු දහම වශයෙන් ප්‍රකාශ කරති. එහෙයින් නියම බුදු දහම හඳුනා ගැනීමට නම් ත්‍රිපිටකය කියවා අවබෝධ කර ගත යුතු ය. සිංහලයට නඟන ලද ත්‍රිපිටක පෙළ පොත් කීපයක් දැනට ලංකාවේ ඇතත් එවා සාමාන්‍ය ජනතාවට කියවා තේරුම් ගත නොහැකි භාෂාවෙන් ලියා ඇති අතර පාලිය එසේ ම සිංහලයට නඟන්නට ගොස් වාක්‍ය රටාවන් අවුල් කරගෙන ද ඇත. එහෙයින් සාමාන්‍ය ජනතාවට ත්‍රිපිටකය පිලිබඳ සරල දැනුමක් ලබා දීමේ හුදු ශාසනික සේවාවක් වශයෙන් සරල සිංහල දීඝනිකාය, මජ්ඣිම නිකාය 1,2 ඛුද්දක නිකාය 1,2,3,4 ඔබ අතට පත් කරමු. සංයුත්ත නිකාය කාණ්ඩ කිහිපයකින් යුත්ත වන අතර මේ එහි පළමු වන කාණ්ඩයයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka