Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kamathayi Kumburayi - Pradesheeya Bhasha Wyawahara - Pasal Sisun Sandaha
by Sandaruwan Lokuhewa

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-7106-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sandaruwan Lokuhewa
Published Year 2016
Book Weight 200.00 Grams
Book Size 21.6x14x0.5cm
Pages 80
Price US $1.27
Rating
Quantity
Description කමතයි කුඹුරයි -සඳරුවන් ලොකුහේවා පාසල් සිසුන් සඳහා ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර මෙම කෘතියෙන් කුඹුරු ගොවිතැන හා සම්බන්ධ භාෂා ව්‍යවහාරයන් හා වැදගත් තොරතුරු ද ඒ හා සම්බන්ධ භාෂා ව්‍යවහාරයන් හා වැදගත් තොරතුරු ද ඒ හා සම්බන්ධ ජන කවි කිහිපයක් ද දක්වා ඇත. වර්තමානයේ දී දූ දරුවන්ට කුම්බුරුකට ගොස් කුඹුරේ ඇළේ දොළේ ඇවිද අධ්‍යයනයේ යෙදෙන්නට අවකාශයක් නැත. එමෙන් ම එදා මෙන් කමතේ කෙරෙන පැරැණි කමත් චරියාවන් දැකගත හැකි ද නොවේ. එබැවින් "කමතයි කුඹුරයි" මගින් පැරැණි හෙළයේ පැවති කුඹුරු ගොවිතැන පිලිබඳ තොරතුරුත් සමඟ කුඹුරේ දී කමතේ දී භාවිත කෙරෙන බස් වහර මෙහි දක්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka