Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Niwaradi Bhawithaya Sinhala Wyakarana
by Ariyadasa Millagahathanna

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-7045-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ariyadasa Millagahathanna
Published Year 2016
Book Weight 130.00 Grams
Book Size 21.8x14.4x0.6cm
Pages 112
Price US $1.43
Rating
Quantity
Description නිවැරදි භාවිතයට සිංහල ව්‍යාකරණ -ආරියදාස මිල්ලගහතැන්න මෙම කෘතියේ දැක්වෙන්නේ සාම්ප්‍රදායක වියරණ නීති පමණක් නොව ප්‍රාදේශීය වශයෙන් මතිමතාන්තරයන්හි පවත්නා ඇතැම් යෙදුම්ද භාෂා ඥානය ප්‍රගුණ කරවීම සඳහා යොදා ඇත. විශේෂයෙන් මෙය සම්පාදනය කරන ලද්දේ 10-11 වසරවල ඉගෙනුම ලබන දරු දැරියන් ඉලක්ක කර ගනිමිනි. සිංහල විෂය පිලිබඳ ඔවුන්ට අභියෝගාත්මකව පවත්නා ව්‍යාකරණ නීති රීති සරල භාෂාවකින් හා හුරු පුරුදු නිදර්ශන මගින් පැහැදිලි කිරීමට උත්සාහා ගෙන ඇත්තේ ඔවුන්ගේ සුඛාවබෝධය පරමාර්ථ කොට ගෙනය. එසේ වුවද වියරණය පිලිබඳ මූලික දැනීමක් අපේක්ෂා කරන කාට වුව ද මෙයින් විපුල ඵල ලබාගත හැක.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka