Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Shishyathwa Wiyarana Athwala
by Ariyadasa Millagahathanna

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-7341-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ariyadasa Millagahathanna
Published Year 2016
Book Weight 190.00 Grams
Book Size 22.1x14.4x0.6cm
Pages 96
Price US $1.25
Rating
Quantity
Description ශිෂ්‍යත්ව වියරණ අත්වැල (4-5 වසර විෂය නිර්දේශානුකූලවයි) -ආරියදාස මිල්ලගහතැන්න ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දරුවාට පළමුවෙන්ම මුහුණ දීමට සිදුවන කඩයිම් විභාගය 5 වසර ශිෂ්‍යත්ව විභාගයයි. මෙහිදී සිංහල ව්‍යාකරණය විශේෂයෙන් වැදගත් වෙයි. ශිෂ්‍යත්ව විභාගයට උපකාරී වන 4 වසර 5 වසර විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති මෙම ග්‍රන්ථයෙන් නිවැරදිව සිංහල ලිවීමට මග පෙන්වයි. ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට සිංහල වියරණ අංශයෙන් ලැබෙන සියලු ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු සැපයීමට සාමාන්‍ය වියරණ නීති පිලිබඳ ප්‍රවීනත්වයක් ලැබිය යුතුය. එය සපුරා ලීම සඳහා විභාග අපේක්ෂකයාගේ දැනීම් සීමාව අනුව අදාල වියරණ නීති සරලව ඉදිරිපත් කර ඇත. මෙය පරිශීලනය කිරීමෙන් උසස් ප්‍රතිඵලයන් ලබා ගත හැකිවේ යයි විශ්වාස කරමි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka