Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wichara Marga Sansandanaya
by A. M. G. Sirimanna

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-7474-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A. M. G. Sirimanna
Published Year 2017
Book Weight 290.00 Grams
Book Size 22x14.3x1.1cm
Pages 178
Price US $3.04
Rating
Quantity
Description විචාර මාර්ග සංසන්දනය -ඒ. එම්. ජී. සිරිමාන්න සාහිත්‍ය විචාරය පිළිබඳ නිවැරදි, පැහැදිලි අවබෝධයක් සිංහල පාඨකයන් සතු නොවීම සිංහල සාහිත්‍යයයේ ඉදිරි ගමනට මහත් බාධාවකි. සාහිත්‍යයෙන් අපේක්‍ෂා කරණ සේවය හෝ සාහිත්‍ය විචාරයේ පරමාර්ථ හෝ පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති කළ සාහිත්‍ය විවේචනය ද අන්‍යොන්‍ය දෝෂාරෝපණ හුවමාරුවක් බවට පත්වීම නොවැළක්විය හැකිය. විචාර මාර්ග සංසන්දනය නම් වූ මේ කෘතියෙන් සිංහල විචාරකයන් අනුගමනය කරණ විවිධ විචාර ක්‍රමවල යථා තත්ත්වය කිමෙක්දැයි අනාවරණය වේ. ඉංග්‍රීසි, සංස්කෘත, සිංහල විචාර ක්‍රම හැමෙකක්ම තුලනාත්මක විග්‍රහයකට භාජනය කොට, ඒවායේ අඬු ලුහුඬුකම් මොනවාදැයි පෙන්වා දෙන මේ පොත සාහිත්‍යයට ඇල්මක් දක්වන සියලු දෙනාටම ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka