Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Me Jeewithayedeema Paladena karmaya
by Nandasena Rathnapala

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-4667-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Nandasena Rathnapala
Published Year 2015 6th print
Book Weight 200.00 Grams
Book Size 21.7x14.2x0.8cm
Pages 136
Price US $1.90
Rating
Quantity
Description මේ ජීවිතයේදීම පලදෙන කර්මය (දිට්ඨ ධම්ම වේදනීය කර්මය) -මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys