Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Sri Lankawe Samaaja Prashna
by Daya Amarasekara

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-5996-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Daya Amarasekara
Published Year 2015 4th print
Book Weight 190.00 Grams
Book Size 21.6x14.1x0.8cm
Pages 128
Price US $1.85
Rating
Quantity
Description ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න -මහාචාර්ය දයා අමරසේකර සමාජ ප්‍රශ්න, නූතැන ශ්‍රී ලංකා සමාජය පිළිබඳව කරනු ලබන විමර්ශනයන්හි මූලික එළඹුමක් ලෙස ඉදිරිපත්වන්නකි.සමාජ වෙනස් වීම ද,සමාජ සංචලතාවය ද උක්ත කාරණා සමග බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය ශ්‍රී ලංකා සමාජයේ ප්‍රධාන සමාජ ප්‍රශ්න කීපයක් පිළිබඳව කරනු ලබන විග්‍රහාත්මක සාකච්ඡාවකි.සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් කරනු ලැබූ එම විවරණ විද්‍යාර්ථින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් වී ඇත. මහාචාර්ය දයා අමරසේකර ප්‍රයෝගික සමාජ සංසිද්ධීන් පිලිබඳ සංවාදශීලී මතවාද පොදු ජනතාව අතරට රැගෙන යාමේලා පුරෝගාමීව කටයුතු කරන ආචාර්යවරයෙකි.මෙය ශ්‍රී ලංකා සමාජයේ සුවිශේෂ පාර්ශවයක් පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා දෙන අගනා ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka