Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Gahaniya Wanahi
by Siripala Maduwage

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7038-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Siripala Maduwage
Published Year 2016
Book Weight 200.00 Grams
Book Size 21.6x14.2x0.7cm
Pages 104
Price US $1.81
Rating
Quantity
Description ගැහැණිය වනාහී -සිරිපාල මාදුවගේ ස්ත්‍රිය තරම් පුරුෂ සිත් වශී කරවන අන් වස්තුවක් නැත්තේ ය යි බුදුහිමියෝ වදාළහ. කවුරුන් විසින් කවර දා කෙසේ නිමැවුව ද ස්ත්‍රිය අපුර්වතම නිමැවුමකි. සියලුම කලා මාධ්‍යයනට ඇය නැතිව ම බැරි වස්තු විෂයකි. අමෘතයත් හලාහල විසත් - හොඳත් නරකත් - මුසු, ඇතුවත් බැරි නැතුවත් බැරි ගැහැණිය ගැන පැරැන්නෝ ලියූ හ. අදත් ලියති. හෙටත් එසේ මැ යි. පුරාණ ග්‍රන්ථයන් හි මෙන් ම නුතන ග්‍රන්ථයන් හි ද ගැහැණිය පිලිබඳ ව අනේක විධ තොරතුරු ගැබ් වෙයි. යට කී පොතපතෙන් ද, විවිධ පුද්ගල හා කාන්තා ඇසුරින් ද. විවිධ ආරාවුල් සාකච්ඡා තුළින් ද යනාදී නන් විධ අයුරින් ගැහැණිය පිලිබඳව ලත් අවබෝධයෙන් ලියැවෙන "ගැහැණිය වනාහී..." ඒ වන්නේ ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka