Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Obe Daruwa Pawula Saha Samajaya
by Daya Amarasekara

Category Sociology
Language Sinhala
ISBN Number 978-955-30-7026-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Daya Amarasekara
Published Year 2016
Book Weight 190.00 Grams
Book Size 21.9x14.2x0.6cm
Pages 104
Price US $1.81
Rating
Quantity
Description ඔබේ දරුවා පවුල හා සමාජය -මහාචාර්ය දයා අමරසේකර පවුල සමාජ ජීවිතයේ පදනමයි. පවුල වෙතින් ලබන උගැන්ම සහ ශික්ෂණය පුද්ගලයාගේ සමස්ත ජීවිතයම මෙහෙයවන ප්‍රබල බලයක් ලෙස ක්‍රියාත්මක වීම ඊට හේතුවයි. සමාජ විද්‍යාව පවුල හඳුන්වන්නේ ද ප්‍රාථමික සමාජානුයෝජන ඒජන්සිය ලෙසිනි. මෙසේ පවුල දරුවාගේ සමාජ ලෝකය ගොඩ නගමින් පෞරුෂය උදා කරයි. මෙම සංවාදශීලී කෘතිය පවුලේ උක්ත කාර්ය කොටස රසවත්ව හා සරලව ඉදිරිපත් කරමින් කරනු ලැබූ සමාජ විද්‍යාත්මක විමසුමකි. පෞරුෂය, සමාජය හා පවුල යන ත්‍රිවිධ අංගයන් එකිනෙකට සමගාමීව පුද්ගලයාගේ ජීවිතය ගොඩ නගන අයුරු මෙමගින් රසවත්ව සකස් කර ඇත. සමාජ විද්‍යාව පිලිබඳ කෘතහස්ත ගත කතුවරයකු වන මහාචාර්ය දයා අමරසේකරගේ "ඔබේ දරුවා පවුල සහ සමාජය" යන මෙම කෘතිය මව්පිය, ගුරු, සිසු සැමට ප්‍රයෝජනවත් අගනා කෘතියකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka